තෙල් පෝලිම 01 කොටස

මගේ නම ශමාලි. මම කුරුණෑග. මට 31, විවාහක එක් දරු මවකි. ඉතින් හැමෝම දන්නවනෙ මේ කාලේ කාටත් අමාරු කාලයක්. ඉතින් පෝලිම් වල තමා හැමදාම, මහත්තයත් පිට වැඩ කරන නිසා තවත් අමරුයි අපිට.

ඉතින් ඔන්න් ශෙඩ් එකට තෙල් එනව කියල ආරංචියක් අවා. මමත් ඉක්මනටම Bike එක අරන් බබව අම්මලා ගෙදරට දාලා පෝලිමට join උනා, වෙලාව හවස 4 යි. ඉතිං තාම බව්සරේවත් ඇවිත් නෑ මම 200m දුරින් bike පොලිමේ. වෙලාව 6ටත් ලගයි තාම නෑ. හදිස්සියේ ආවට මොකද washroom වත් ගිහින් එන්න බැරි උනා. දැන් චූ බරකුත් දැනෙනවා. එන්න එන්න කරුවලත් වෙනවා. ගෙදර යන්න කියල හිත හිතා ඉද්දි කාර් පෝලිමේ පොඩි කොල්ලෙක් ඉදන් එලියට අවා. මම කොල්ලට කතා කලා.

මම - මල්ලි මම පොඩ්ඩක් washroom ගිහින් එනකම් bike එක බලා ගන්න පුලුවන්ද?

කොල්ල- පොඩි හිනාවකුත් එක්ක හා අක්කෙ ගිහින් එන්න.
මම - අනේ thanks පැටියෝ.. කොල්ල ඇබරිලා ගියා..
1234
හම්මෝ ගියාට වඩා හොදයි නොයා හිටිය නම් කියල හිතුනේ ඒකෙ ගදට.

මම -හරි මල්ලි. Thanks හොදේ.

කොල්ල.- අනේ ඒක මොකක්ද අක්කෙ. අක්ක කොහෙද.

මම- මේ ලග මල්ලි පෙරේරා මාවතේ.

කොල්ල -තෙල් එන පාටක් නෑ වගේ නේද අක්කෙ.

මම- ඔව් අනේ. එපා වෙනවා. බබත් දාල අවේ. යන්නත් බෑ ඉන්නත් බෑ..

කොල්ල - අක්ක බැදලද.

මම - හ්ම්ම්,

කොල්ලා - මම හිතුවෙ නෑ කියල කියමින් අහක බැලුවා

මම- සිනා සෙමින් හපොයි හපොයි නිකන්ම ගෙදරට නාකි වෙලා වගෙද පේන්නේ.

කොල්ලා- අනේ පිස්සුද අක්කෙ ඔයාට වයස පෙන්නෙ නැති නිසයි අහුවේ. අහ් අක්කේ ඔයා ගෙදර යන්න. මම bike බලා ගන්නම්. තෙල් ආවම call එකක් දෙන්නම්. ඉක්මනට එන්න එතකොට.

මම-ඇත්තටමද මල්ලි. අනෙ පුලුවන්ද ඔයාට ලොකු උදව්වක්. මම නැතුව බබත් බඩගින්නෙම නිදා ගනියි කියලා හිත හිතා හිටියෙ.

කොල්ල- අක්කගෙ nu එක දෙන්නකො. මම call එකක් දෙන්නම්.
මම- 077.......

කොල්ල - ඔයගෙ නම,

මම - ශාමාලි. එතකොට ඔයා?

කොල්ලා - ප්‍රදීප්.

මම මල්ලිගෙ nu එකත් Save කරගෙන පයින්ම ගෙදර අවා. එන ගමන් අපි whatsp chat කලා.

බබාට කවල නිදි කරවලා TV eka දාගද්දිම call එකක් ආව මල්ලිගෙන්.

මල්ලි - අක්කේ අක්කේ බඩු ආවා..
මට හිනාත් ගියා..

මම - හරි හරි පැටිම එනවා.. කියල දුවගෙන ගියා යද්දි තෙල් අවිත් බව්සරේ බානව..

ඔහ් ශිට් එක ඩීසල්.

කොල්ල - අයියෝ අක්කෙ sory අනේ. බලන්කෝ. මම හිතුවෙ පෙට්‍රොල් කියලනේ.

දැන් මොකද කරන්නෙ.

මම- කමක් නෑ මල්ලෝ..

කොල්ලා - අක්කෙ එහෙනම් ඔයා එන්න car එකෙන් වාඩි වෙලා ඉමු.

මම- කමක් නෑ මල්ලි මෙහෙම හොදයි.

කොල්ලා- පිස්සුද අනේ මෙන්න මෙහෙ එන්න. පිනිත් වැටෙනවා. නැත්තම් ඔයා යන්න. මම ඔයට මම ගහගෙන ටිකක් දෙනනම්.

මම - අනේ ඉතින් පිස්සෝ. එහෙම කොහොමද. හරි හරි යමුකො.

ඒ අතරෙ Hubby call kala..

ඔන්න ඉතින් හබියා එක්ක කතා කර කර ඉද්දි මල්ලි මට ඔලුවෙන් ඉගි කරල ඉස්සරහට ගිහින් එන්නම් කියල ගියා. මම හබි එක්ක කතා කලත් මම කොල්ල දිහා බලන් හිටියා අවිදන් යන හැටි. හොද කොල්ලෙක් හිතින් හිතුවා. එයා නොපෙනී ගියා. කතාව දිගටම යන ගමන්. මම කැබි එක අරියා කතාවෙ සිහියෙන්. පොඩ්ඩක් ගැස්සිල ගියේ කැබි එක ඇතුල දැකලා. Condom packets 3i. මට උන් හිටි තැන් අමතක උනා. හබිටත් තෙරුනා. මම කීවා. මම පොඩ්ඩකින් ගන්නම් ඉස්සරහ රන්ඩුවක් වගෙ කියලා.. පස්සෙ මම තව ටිකක් බැලුව phone eka තියලා. Stamina පැකට් එක කඩල එකේ එක condom එකයි තිබුනේ. මූ බැදලා නෑ කීව නේද. මටම කියා ගත්තා.

කැබි එක වහන්නත් කලින් මල්ලි දොර ඇරියා දැක්කෙත් නෑ. දෙන්නම නිරුත්තරයි. කොල්ලට ලැජ්ජාව. මගෙයි වැරැද්ද ම උදව් කරා කියල කැබි අදින්න යන්න ඔනෙ නෑනේ. ඉතින් මමම කතා කරනවා හිතින් හිතුවා.

මම- සොරි මල්ලි.

කොලලා- ඇයි අක්කේ සොරි කියන්නෙ.

මම - ඔයා මට උදව් කලාම මම අනවශ්‍යය වැඩ කලාට

කොල්ලා - අනේ අක්කෙ එහෙම හිතන්නෙපා

මම- හ්ම්ම්, මම මුකුත් දැක්කෙ නෑ ඔන්න ☺️

කොල්ලා- ඔහ් ශිට් ඒ කියන්නෙ ඔයා දැක්කද..

මම - හ්ම්ම්. කොල්ලොනේ කියමින් සිනා සුනා.

කොල්ල- ලැජ්ජාවෙන් සුක්කානමට ලං වෙමින් මුව සුක්කානම මත තබා ගත්තා..

මම - "දගයෙක් වගේ නේද" කියමින් ඔලුව අත ගෑවා,,

ඔහ් පැය කිහිපයක හැදුනුම කමකට මෙතරම් ලං වූයේ කෙසේදැයි මට හිතා ගත නොහැකි විය. එසේ සිතීමට ප්‍රදානම කාරනය වූයේ. සති ගනනකින්ම තෙත් නොවූ මාගේ යෝනි පෙදෙස තෙත් වී ඇති බව දැනී කකුලක් පිට කකුලක් දමා ගන්නා අතරතුරය.

කොල්ලා- එහෙම නෑ ඉතිං දන්නෙ නැද්ද අක්කෙ,

මම - දන්නවා දන්නවා (මහ හඩින් සිනා සෙමින්)

වෙලාව රාත්‍රි 9.30

කොල්ලා- ඔය බය උනාද අක්කෙ, මම නරක කෙනෙක් නෙවෙයි ඉතින්.
නැවතත් අක්කගෙ phone එක නාද විය.

මම- තාම නෑ අනේ. මෙච්චර වෙලා හිටිය එකේ කොහොම හරි ගහගෙන එන්න ඕනෙ. ඔයාට මතකද අපෙ පංතියෙ හිටියෙ නදීකා. එයාත් පෝලීමේ එයා කාර් එකෙ ඇවිත් ඉන්නෙ. මමත් දැන් කාර් එකට වෙලා ඉන්නෙ එයාගෙ. ඔව් ඔව්. නෑ නෑ මෙයත් ඉන්නවනේ බය වෙන්න දෙයක් නෑ. හ්ම්ම් හ්ම්ම්. ඔව් මම කෑව. ඔයත් කාල නිදා ගන්න. මම එද්දි කියන්නම්.. bye. Umma.
දුරකතනය විසන්දි කලා.

කොල්ල- කවුද අක්කෙ හස්බන්ඩ් ද කතා කලේ අක්කේ.
මම- හ්ම්ම් ඔව් මල්ලි.

කොල්ල- අක්කෙ එතකොට කවුද නදීකා මමද, කියමින් සිනාවිය.
මම- අනේ මල්ලි ගෙදර යන්නලු කියනවා, එයා නම් කියයි. මෙච්චර වෙලා ඉදලා ආයෙ යන්නෙ කොහොමද. පිස්සු අනේ.

කොල්ලා- හ්ම්ම් ඒකනේ..

මම- ඒක නෙවෙයි මල්ලි. මේ කාර් එක ඔයාගෙ මද.

කොල්ලා- ඔව් අක්කෙ ඇයී..

මම -නෑ ඉතින්, මේව මෙහෙම දාල තියෙන්නෙ.

කොල්ලා- කවුරුත් මේකෙ බලන්නෙ නෑ.

මම - එතකොට මෙච්චර ගොඩක්.??

කොල්ල - ලැජ්ජ හිනාවක් දමමින් අය්යෝ ඉතිං.

මම - මෙයා සෙල්ලම් කාරයෙක් වගේ. ඉත්තෑ පැටියෙක් වගේ හිටියට නේද.

කොල්ල- හොද පිච් එකක් ලැබුනොත් ඉතින් සෙල්ලම් කරනවා කියමින් මහ වල් විදියට හිනා විය.

ඒ හිනාවට මගෙ මුලු ඇග පුරාම කරන්ට් එකක් යන්නක් සේ විය.

මම- හ්ම්ම් කියමින් කොල්ලගෙ කන මිරිකුවේ හොදින් දන්න අදුනන කෙනෙක් මෙන් හැගීමෙනි. ඔහු හා සිටි පැය කිහිපයේ මාගෙ යෝනිය තෙත බරිත වී හමාරය.

ඔහුගේ කනින් අත ගන්නා විට අප දෙදෙනාම සරාගි ලෙස මුහුනින් මුහුන බලා සිටියේ අපටම නොදැනීය.

සැනෙන් ඔහු මාගේ කලව උඩින් අත තැබුවේ මා හිරිවැටී යන්නක් මෙන් දන්වමිනි. මා කවුරුන්දැයි මා හට හරි හැටි හැගීමක් නොමැති අයුරින් මා සිත කුල්මත් වී ඇත්තෙ ඔහුගේ අත මාගේ කලව ඇදුමට උඩින් නලියන අතරතුරය. අප දෙදෙනාම නිහඩයි. අප හදවත ගැහෙන වේගය අප පාලනයෙන් තොරයි. මාගේ අත ඔහුගේ කම්මුල මතට ගෙන බෙල්ල දෙසට යවා ඔහු මා වෙතට ඇද ඔහුගේ තොල් පෙති සිබින්නට වූයේ අදිසි බලවේගයක බල පෑමකින් මෙනි. අපට සිදු වන්නට යන්නෙ කුමක්දැයි නිශ්චිතතාවක් නැත. විනාඩි දෙකක් පමන සිප ගැනීම නතර වූයේ විසන්දිව තිබූ විදුලිය නැවත සක්‍රිය වීමෙන් මාර්ගය ආලෝකමත් වීමෙන් දෙදෙනාම පියවී ලෝකයට පැමිනෙමිනි. අපට අප දෙදෙනාගෙ මුහුනු බැලීමට නොහැකිව ඉවත බලා සිටී. තවත් මට එහි සිටීමට නොහැකිය. මම හඩ අවදි කලෙමි.

මල්ලි මට ගෙදර යන්න ඕනෙ

කොල්ලා- ඇයි අක්කෙ.

මම - මට යන්න ඔනෙ.

කොල්ල- අක්කෙ. වෙච්ච දේ අමතක කරමු. එහෙම මොකුත් උනේ නෑ. දැන් ඔයා මෙතනින් යන්න ගියොත් මිනිස්සු වැරදියට හිතයි. ඔයාට Driving පුලුවන්ද,

මම- ඔව්

කොල්ලා- එහෙනම් ඔයා කාර් එකේ ඉන්න මම Bike එකේ ඉන්නම්. ඔයා කාර් එකෙම යන්න. හෙට මම ගන්නම්.

මම. - පිස්සුද ඔයාට.

කොල්ල.- එහෙම අව්ලක් නෑ අක්කෙ. ඔයාමෙතනින් බැහැල යද්දි මිනිස්සු වැරදියට හිතනවා,

මම - හ්ම්ම්

කොල්ල. - අක්කෙ ඔයාට යන්න ඔනෙ නම් කාර් එක අරන් යන්න. සිරාවටම කියන්නෙ.

මම- නෑ පැටියෝ මට යන්න ඕනෙ නෑ.

මට ලැජ්ජ හිතුනා. ඔහුගේ ඒ වචන ටිකේ මට ලොකු ආරක්ශාවක් ඔහුගෙන් දැනුනා.

කොල්ලා- හ්ම්ම් ඒක අමතක කරමු අපි.

මම හ්ම්ම්.

නැවතත් නිහඩියාවක්. වෙලාව 10.20

කොල්ල- අක්කෙ මම පොඩ්ඩක් ඉස්සරහ බලල එන්නම්.

මම හ්ම්ම්

ඔහු ඉදිරියට යන සැටි බලා හිදිමින් සිදුවීම ගැන කල්පනා කරන්නට විය. එය කල්පනා කරන විට ලැජ්ජවකට වඩා තව තවත් ආශාවන් උද්දීපනය වන්නට විය. විටෙක සිතුනේ ශිට් මේ කරන්ට් එක තව ටිකක් ඉදල එන්න එපයි අප්පා කියන හැගීමයි. ඈතින් ඔහු වේගයෙන් එන චායාවක් පෙනෙයි. ඔව් ඔහු තමා..
කොලලා. - අක්කෙ බඩු ආව. ඔයා කාර් එක ගන්න. මම bike එක ගන්නම්.
මම. පිස්සු නැතුව ඉන්න ලමයෝ.

ඔහි මගේ අත මිරිකමින් යතුර උදුරා ගත් අතර ඔහුගේ යතුර මා අත මත තැබුවා.
කොල්ල- යමු යමු කෝ එන්න පෝලිම යනවා. මෙහෙන් ඇවිත් නගින්න.
තර්ක කිරීමට වේලාවක් නොවන බැවින් ඔහුට අවනත විය.

පෝලිම ඉදිරියට යමින් තිබේ. වාහන පෝලිම ඉක්මනින් ඉදිරියට යයි. ඔහු පිටු පසින්. එක් වරම වීදුරුවට කවුරුත් හෝ තට්ටු කරයි.

කවුරුත් නොවේ ඒ ඔහු. වීදුරුව පාත් කලෙමි.

කොල්ලා. - මිස් කීයකද තෙල් ගහන්න යන්නෙ ආ,,??

මම - අප්පටසිරි කීයකද මල්ලි.

කොල්ල- අක්කෙ ඔතන සල්ලි තියෙනවා කැබි එකෙ. ඔයා ෆුල් ටෑන්ක් ගහගන්න. එහෙම නැති නම් ගහන උපරිම ගහන්න.

මම.- ආ මල්ලි මගෙ සල්ලි මෙන්න කියමින් සල්ලි දික් කලේ ඔහු නැවත මගෙ අත අල්ලයි යන බලාපොරොත්තුවෙනි. නමුත් එම සිහිනය බොදව ගියේ ඔහු එසෙ නොකල නිසාවෙනි.

ඒ ගැන අති වූයේ තරහකි. විටෙක ඔහුගේ වැදගත් කමද යැයි සිතුනි. කෙසේ හෝ ඔහුගේන් තොර ලෝකයකට යන්නට මත්තෙන් පොම්පය අසලටම පැමින සිටිමි.

කාර් සදහා උපරිමය රු.8000ක් පමනි.

ඉන්දන ලබා කාර් එක ඉදිරියට ගෙන bike පෝලිම දෙස බැලුවෙමි. තවත් Bike 30කට පමන පසු පසින් මල්ලි සිටි. මම ඔහුට ඇමතුමක් ගතිමි.

මම- හලො මල්ලි. ගැහුව 8000යි දුන්නෙ. දැන් මොකද කරන්නෙ.

අලුත් කතාවකට යන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න
Button Example

Post a Comment

0 Comments