මුලින්ම මම ගැන කියලා ඉන්නම්.. මගේ නම සමන් මම ඉපදුනේ 1991 අවුරුද්දේ.. කොළඹට ආසන්න ටවුන් එකක තමා මම ජිවත් වෙන්නේ.. මම ටිකක් ඇග පත තියෙන කෙනෙක්.. අඩි 5.9 ක් වගේ උසයි. සාමාන්‍ය ගානට සුදුයි.. ලස්සන කොණ්ඩයක් වගේම දැක්කාම කෙනෙක් ආකර්ෂණය වෙන පෙනුමක් මට තිබුණා.. ගෙදර ගැන කියනවනම් අම්මයි තාත්තයි මායි මල්ලිලා දෙන්නයි තමා ගෙදර හිටියේ. තාත්තා රජයේ රස්සාවක් කරන කෙනෙක්. අම්මනම් ගෙදර ඇදුම් මහන එක තමා කලේ.. මේ වෙද්දිනම් මම බැදලා එක ලමයෙක් ඉන්නවා..ඉතින් මම පාසල් කාලේ උනත් කෙල්ලන්ගේ හිත ගිය කෙනෙක් විදිහට ප්රාසිද්ධ වෙලා තිබුණා.. ඉතින් ඒ නිසාම මම ගියපු පාසලේ වගේම පිට පාසල් වල ගෑනු ලමයි සමග මගේ ආදර සම්බන්ධතා තිබුණා.. (පාසල් කාලේ උන දේවල් ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.. ඒ ගැන කතා ටිකකුත් දාන්නම්)
ඉතින් මම ගොඩක් ඉගන ගන්න පුලුවන් කෙනෙක් නෙවේ.. ඒ නිසාම මම ඔලෙවල් පාසල් වුනත් ඒලෙවල් වල අවුරුද්දකින් පස්සේ පාසල් ගියේ නෑ. පාසලෙන් අයින් වුනාට පස්සේ මම කෝස් දෙක තුනක් කලත් ඒ හැමදේකීන්ම පස්සේ මම ත්රීිවිල් රස්සාව තමා තෝරගත්තේ.. ත්රීෝවිල් එකක් මම හොයාගත්ත සල්ලි වලින් අරන් ෆිනෑන්ස් එකක් දාගෙන ගෙවාගෙන තමා ගියේ.. මමෙඑකේ වැඩ කලත් අනිවාර්යෙන්ම ජිම් එකට ගිහින් මගේ ඇග හොදට හදාගෙන තිබුණේ.. ඉතින් මම කියන්න යන කතාව වෙන්නේ මම ත්රීවවිල් එක අරන් මාසයක්වත් යන්න කලින්..එදා උදේම මම ත්රීලවිල් එක හොදලා දෙයියනේ කියලා ගෙදරින් එලියට දාලා පාරට ගියා.. යද්දි පාරේ ගෑනු කෙනෙක් ත්රීීවිල් එකට අත දැම්මා.. පෙනුම ගැන කිව්වොත් සාරියක් ඇදලා හිටියේ. සුදුයි කොණ්ඩේ කලර් කරලා තිබුණේ ටිකක්. පෙනුම හැටියට අවුරුදු 28 ක වගේ පෙනුමක් තිබුණේ.. ඉන ගත්තොත් 30 ක් වගේ. තන් දෙකනම් හොදට පිමිබිලා තිබුණේ.. ඉතින් උදේ පාන්දර ඉතින් සිරිදෙව් දු අත දැම්මනේ කියලා හිතාගෙන ත්රීදවිල් එක නතර කලා මිස් ගාව.. නතර කරලා ඇහුවා කොහෙටද මිස් යන්නේ කියලා.. මෙයා කිව්වා කොළඹ ප්රීධාන බැංකුවක තියෙනවා ඒ ගාවින් මාව දාන්න කියලා.. ඉතින් මාත් මිස්ව දාගෙන සිංදුවකුත් දාගෙන යන්න පිටත් වුණා.. මිස්ගේ සෙන්ට් සුවද දැන් මට හොදටම වදිනවා.. මාර සුවදක් ඒකේ තිබුණේ.. ඉතින් ඔහොම යන ගමන් මම ඇහුවා මිස් බැංකුවේද වැඩ කරන්නේ කියලා.. ඊට පස්සේ මේකි කිව්වා ඔව් කියලා.. මෙයා ඊට පස්සේ කියනවා මල්ලි කාර් එක උදේම ස්ටාර්ට් වුනේ නෑ. ඒ නිසයි මේ අද ත්රීවවිල් එකක යන්නේ එහෙම කියලා.. මාත් ඉතින් හා හා කියලා ගියා.. කොහෙම හරි මිස් බහින තැනට ආවා.. ඇවිත් මට සල්ලි දීලා මෙයා කිව්වා මල්ලි මට ඔයාගේ නම්බර් එක දෙන්න මොකද හවස මට යන්න ආයේ ත්‍රීවිල් එකක් හොය හොය ඉන්න ඕන නෑනේ ඔයාටම කතා කරන්න පුලුවන්නේ කියලා.. මාත් ඉතින් පුදනකොටම කාපී යකා කියලා ඉහේ මලක් පිපුනා වගේ නම්බර් එක දුන්නා.. ඉතින් එදා දවස මට මාර හොදයි.. මාර හයර් ටිකක් සෙට් වුනේ..
මම - අදනම් මාර ලකී දවසක් මිස්
මිස් - ඇයි ඒ මොකද??
මම - නෑ අද උදේම මිස්නේ ත්රීඑවිල් එකේ හයර් එක ගියේ.. අද දවසම සුබයි
මිස් - ආහ් එහෙමද??? අද විතරයි ඉතින් හෙට ඉදන් ඉතින් වෙන කවුරු හරි වාසනාවන්ත කෙනෙක් දාගන්න වෙයි..
කියලා මිස් හිනාවෙලා කිව්වා.. මම ඇහුවට පස්සේ කිව්වා ඇයි අද කාර් එක හදලා ඇති.. හෙට ඉදන් ඉතින් මම යන්නේ කාර් එකෙනේ කියලා.. ඊට පස්සේ එයත් එක්ක ගියා අපි කීල්ස් සුපර්මාකට් එකකට. ගිහින් එයා බඩු වගයක් අරගෙන ඇවිත් ත්රීලවිල් එකට දාලා ආයේ ගෙදර එන්න ආවා.. මිස් උදේ හිටිය තැන ඉදන් ටිකක් ඇතුලේ ලොකු ගෙදරක තමා මෙයා හිටියේ.. ගෙදර ගාවට ගියාම ගෙදර වැඩ කරන ගෑනු කෙනා ඇවිත් බඩු ටික සේරම අරගෙන ගියා.. ඊට පස්සේ මිස් මට සල්ලි දීලා තැන්කියු කියලා හිනාවක් දාගෙන ගෙට යන්න ගියා.. මම ඉතින් ඒ සාරියත් එක්ක හෙලවෙන ඒ ලස්සන ඇග දිහා ටිකක් වෙලා බලන් ඉදලා ගෙදර එන්න ආවා..
ඉතින් එදා දවස ඔය විදිහට ගෙවිලා ගියාට පහුවදා උදේ 7 ට වගේ මට ආයේ අර මිස්ගෙන් කෝල් එකක් ආවා.. අරන් එයා කියනවා මට ඔන්න අදත් ඔයාගේ දවස සුභ වෙයිද බලමුකෝ ත්රීලවිල් එක අරන් 8 ට ගේ ගාවට එන්න කිව්වා.. මමත් ඉතින් ඊහේ මලක් පිපුනා වගේ ලෑස්ති වෙලා ගියා ගේ ගාවට.. ගේ ගාවට ගිහින් හෝන් එකක් ගැහුවාම ගෙදර ගේට් එක ඇරුණා.. ඊට විනාඩි 05 කට පස්සේ මෙන්න එනවා ලස්සන හිනාවක් දාගෙන මිස් කෑල්ල.. අම්මෝ දැක්කාම මාර ලස්සනයි.. කහ පාට සාරියක් ඇදලා ඒ සාරියට ගැලපෙන්න හයි හිල්ස් දාලා මාල දාලා එහෙම හිටියේ.. ඊට පස්සේ ත්රීසවිල් එකට නගින ගමන්ම කියනවා කාර් එක තවම හදලා නෑ අනේ.. අදත් ඔයාට තමා මාව ගිහින් දාලා හවසත් එක්කගෙන එන්න වෙන්නේ කියලා.. මාත් ඉතින් එකෙන්ම හා කියලා මෙයාව දාගෙන පාරට දැම්මා.. දාලා යන ගමන් මෙයා විහිලුවට වගේ කියන්න ගත්තා ඔන්න අද දවස ඔයාට සුභ උනොත් මට සලකන්න වෙයි කියලා.. මමත් ඉතින් හිනා වෙලා හාකෝ හාකෝ කියලා මිස් ගැන අහන්න ගත්තා.. මිස්ගේ වයස ඒ වෙද්දි අවුරුදු 32 යි.. බැංකුවේ දෙවනියා එයාලු.. මැරි කරලලු ඉන්නේ.. මන් ඉතින් ඊට වඩා දෙයක් අහන්න ගියේ නෑ. ඒ වුනාට එයා එක පාරටම කිව්වා හස්බන්ඩ් වෙන් වෙලා ඉන්නේ මායි වැඩ කරන ගෑනු කෙනයි විතරයි ගෙදර ඉන්නේ කියලා.. ඒක කියද්දි මගේ හිතේ සතුටක් ආවත් එයාගේ මුණ ඒ වෙලාවේ දුකින් තිබුණේ.. මටත් එයා ගැන දුක හිතුණා මුණ දැක්කාම.. මම ඉතින් එයාගේ අවුල අයින් කරන්නත් එක්ක ඇහුවා අද මට හොද උනොත් මොනවද ඕන කියලා.. මෙයා කිව්වා කැමති දෙයක් කියලා.. ඊට පස්සේ මම මිස්ව බැංකුව ගාවින් දාලා දවස ගෙවන්න ගියා.. කොහොම හරි කලින් දවසට වඩා මර මාර විදිහට ගානක් හොයගන්න පුලුවන් වුනා.. මටත් මාර හැපි ඉතින්.. මම ඉතින් හිතුවා මෙයාට මොනවා හරි අරන් දෙන්න ඕන කියලා.. මෙයාලා ඉතින් කොහොමත් සල්ලි තියෙන අයනේ.. අපි වගේ අයගේ පොඩි දේවල් අරගනීද?? කෑමක් ගත්තොත් කයිද කියලත් හිතුණා..
ඉතින් ඕන දෙයක් වෙන්න කියලා මම පැටිස් වගේකුයි මයිලෝ දෙකකුයි ගත්තා මටයි මිස්ටයි.. දුප්පතාගේ කෑම ඕවනේ ඉතින්.. ඊට පස්සේ මම ගියා හවස මිස්ව ගන්න.. ගියාට පස්සේ මිස් එනවා හිනා වෙවීම.. ඒ හිනාව දැක්කත් ලස්සනයි.. ආයේ දවස සුභ වෙන එක අහන්න දෙයක්ද ඉතින් ඒ හිනාවට.. ඉතින් මිස් වාඩි වෙන ගමන් ඇහුවේ කොහොමද අද දවස හොදද කියලා.. මම ඉතින් බොරුවට මිස්ට කිව්වා අදනම් කිසි වැඩක් නෑ.. දවසම අවුල් එහෙම කියලා.. මෙයාට එකට අවුල්. අයියෝ එහෙමද.. හරි එහෙනම් මම ඔයාට මොනවා හරි අරන් දෙන්නම් කියලා කිව්වා.. මාත් හා කියලා එන ගමන් පාරේ ඉඩ තියෙන තැනක නතර කලා.. නතර කරලා මිස්ට අර ගත්ත ටික දුන්නා.. මම ඒත් කිව්වා මිස් නම් කයිද දන්නෙත් නෑ මේවා මම බොරුවට කිව්වේ අද දවස හොදයි කියලා.. මෙයත් මට මැට්ටා කියලා ගහලා කවරේ අරගෙන දිග අරින කොටම ආහ් පැටිස්.. මම ආසම ඒවා ඔයා මම මේවා කන්න කැමතියි කියලා දැනගත්තේ කොහොමද ඇහුවා.. මම ඉතින් කිව්වා මම නිකමට ගත්තේ මිස් හවස එද්දි බඩගිනිත් ඇතිනේ ඒ නිසා ඔවයි මයිලෝයි ගත්තේ කියලා.. ඊට පස්සේ මෙයා ඒවා කන්න ගත්තා..මම එයා ආස නිසා පැටිස් කන්නේ නැතුව මයිලෝ එක අරගෙන බිබී හිටියා.. එයාට මාර සතුටුයි.. මම හිතන් හිටියේ එයා ටිකක් ලොකු ලයින් කෙනෙක් කියලා..ඒ වුනාට මම අරන් දුන්න ටික කද්දි මට එයා ගැන මාර විදිහට හිතට දැනෙන්න ගත්තා.. මෙච්චර හොද කෙනෙක් මොකට අර මිනිහා දාලා ගියාද දන්නේ නෑ කියලා හිතට තරහකුත් ආවා..
කොහොම හරි එයා පැටිස් 03 ක් තිබුණා තුනම කාලා මයිලෝ එකත් බීලා ගෙදර යමු කිව්වා.. ගෙදර ගියාට පස්සේ එයා මට සල්ලි දෙන්න හැදුවා අර කාපුවටත් එක්කම.. මම එපා කියද්දි එයා මට 1000 කොලයක් දීලා තියාගන්න ලමයෝ ඕක අද මගෙනුත් දවස සුභ උන නිසා තෑග්ගක් කියලා හිතාගන්න කිව්වා.. ඊට පස්සේ මම සල්ලි අරගෙන ගෙදර ආවා.. කොහොම හරි මිස්ගෙන් ආයේ මට කෝල් ආවේ නෑ දවස් 05 ක් විතර ආයේ.. උදේට මම ඒ පැත්තෙන් යද්දි මම දැක්කා ඒ වුනාට එයා කාර් එකේ යනවා.. එයාට තිබ්බේ ඇක්වා එකක්..
කොහොම හරි 6 වෙනි දවස සෙනසුරාදා දවසක්.. එදා මට මිස්ගෙන් කෝල් එකක් ආවා.. අරගෙන එයා කිව්වා අර එදා මට අරන් දුන්න පැටිස් 5 ක් අරන් මයිලෝ 03කුයි අරගෙන එන්න කියලා ගෙදරට.. මම ඉතින් ඒ කඩෙන්ම අරගෙන ගෙදර ගාවට ගිහින් හෝන් එක ගැහුවා.. ඊට පස්සේ එයා ගේට් එක ඇරලා එන්න මල්ලි ඇතුලට කිව්වා. මම ඊට පස්සේ ගෙයි ඉඩමට දාලා ත්රීුවිල් එකෙන් බැහැලා මිස්ට ගෙනාපු ටික දුන්නා.. ඊට පස්සේ මිස් කිව්වා මල්ලි තේ එකක් බීලා යමු එන්න ගෙට කියලා.. මටත් ඉතින් මාර පල්ලම.. ආහ් කියන්න බැරි වුනා.. මිස් අද වැඩ නෑ. එයා ඇදගෙන හිටියේ දනිස්ස ගාවට වගේ දිග ලස්සන අත් කපපු ගවුමක්.. මාර ලස්සනයි ඒ ඇදුම එයාට.. දැක්කාම බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා.. ඒ තරම් ලස්සනයි..
ගේ ඇතුලට ගියාට පස්සේ එයා තේ හදන්න ගත්තා.. මම ඇහුවා කෝ අද වැඩ කරන ගෑනු කෙනා නැද්ද කියලා.. මෙයා කියනවා ආහ් එයා අද ගෙදර ගියා අනිද්දා එන්නේ මම මේ දවස් දෙකේම නිවාඩුනේ ඒ නිසා මම විතරයි ගෙදර ඉන්නේ කියලා.. එයා එහෙම කිය කිය තේ එක හදන්න ගත්තා.. මමත් ඉතින් කුස්සියේ තිබුණ පුටුවක වාඩි වෙලා තමා හිටියේ මේ වෙලාවේ.. ගෙදර කවුරුත් නැති වෙලාවක මේ වගේ ලස්සන දෙවගනක් ලග ඉද්දි දැනෙන සිතුවිලි ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මාත් ඒ විදිහටම හිත හිත හිටියේ.. සමහර වෙලාවට එයා දිහා බලාගෙනම හිටියා.. එයාටත් ටිකක් නෝට් වෙනවද මන්දා හිනා වෙවී තේ එක හද හද හිටියේ..
කතාව ගොඩක් දිග වැඩි වුනාද මන්දා.. ඉතුරු ටික ඊලග කොටසින් කියන්නම්.. මේ කෑල්ලේ කිසිම සෙක්ස් දෙයක් දැම්මේ නැති එකට සමාවෙන්න.. ටයිප් කරන් යද්දි කතාව දිග වැඩිවෙනවා.. ඊලග කොටසින් ඉක්මනින්ම මොකද ඊලගට වුනේ කියලා කියන්නම්..
වල් මල්ලියා 🍆
(ආතල් එකක් ගන්න ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. බ්ලොග් එකේ එන ඇඩ් වල තත්පර 10ක්වත් අඩුම රැදෙන්න පුලුවන් නම් රැදිලා සපෝර්ට් එකක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා)
තත්පර 10 ඉන්න.
0 Comments