හායි යාලුවනේ කොහොමද ඉතිං.. ඔන්න අලුත් කතාවක් කාලෙකින් අරගෙන ඇවිත් තියෙනවා.. මේ කතාව කිව්වෙත් අපේ පේජ් එකේම ඉන්න ෆෑන් කෙනෙක්.. ඉතින් එහෙනම් එයාගේ විදිහට මේ කතාව ඉස්සරහට අරගෙන යනවා.. ඉතින් මුලින්ම කියන්න ඕන කතාව හොදයි නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න ලයික් කරන්න අමතක කරන්නත් එපා..
මගේ නම තිළිණි උත්පලා. මගේ වයස අවුරුදු 29 යි.. මගේ ගෙවල් නුවර.. ඒ වගේම මම විවාහක අවුරුදු 03 ක දුවෙක් ඉන්න කෙනෙක්.. මම මේ වෙනකොට කටුනායක පාසලක නැටුම් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මගේ හස්බන්ඩ් ඉතාලියේ වැඩකරන්නේ..මගේ ගැන කිව්වොත් මම සාමාන්‍ය සුදු කෙනෙක්.. අඩි 05 යි අගල් 03 යි උස ඒ වගේම දැක්කාම ආස හිතෙන විදිහේ ඇගක් තමා මට තියෙන්නේ.. මොකද නැටුම් ටීචර් කෙනෙක් කිව්වාම ආයේ ඔයාලාට ඒ ගැන කියන්න ඕන නෑනේ.. කොහේ කොතන ගියත් මගේ පස්සට කෙල හලන කට්ටිය ඕන තරම් ඉන්නවා.. තව මම ගැන කිව්වොත් මම ලස්සනට අදින්න ආස කෙනෙක්.. ඒ නිසා ටිකක් වැඩිපුර ඇදුම් වලට මම වියදම් කරනවා.. ඒ වගේම මගේ පෙනුම ගැනත් මම ගොඩක් හිතනවා
ඉතින් මම මේ වෙනකොට ගෘප් සෙ@ස් වලට ගොඩක් ආසවෙලා ඉන්න කෙනෙක්.. හැබැයි මම මුලින්ම කියන්න ඕන මම කලින් මේ වගේ දේවල් වලට ආසාවෙන් හිටපු කෙනෙක් නෙවේ. හස්බන්ඩ් තමයි මගේ කන්‍යාභාවය නැති කලෙත්.. ඒ දේවල් ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නෑ.. මොකද ඒ දේවල් සාමාන්‍ය දේවල් ටිකක්..
ඉතින් හස්බන්ඩ් රට ගියාට පස්සේ මට කටුනායක පාසලකට මාරුවක් හම්බවුනා.. එහෙට ආපු එකෙන් තමා මගේ ජීවිතේ හැමදේම වගේ වෙනස් වුනේ.. ඉතින් දුවවත් දාලා කටුනායක ආපු මම හැම සතියකම වගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා..මොකද නිවාඩු දවස් දෙකක් තිබුන නිසා සිකුරදා හවසට කාර් එකේම මම ගෙදර ගිහින් ඉරිදා හවසට ආයේ එනවා..
ඉතින් මම ඉස්කොලෙට ආපු කාලේ තමා ලංකාවේ තෙල් අර්බුදය ලොකුවට ආවේ.. ඉතින් මටත් අනිත් අය වගේම බස් එකේ ඉස්කෝලෙට යන්න වුනා.. මොකද මම නතර වෙලා හිටපු ඇනෙක්ස් එකේ ඉදන් කිලෝමිටර් දෙකක් විතර තිබුණා ඉස්කොලෙට.. හැබැයි බස් එක ඔය කිලෝමිටර් දෙක යන්න පැය කාලක් විතර ගන්නවා.. ඒ තරම් ස්පීඩ් එකේ තමා බස් එක යන්නේ.. ඉතින් මෙහෙම බස් වල යන එක ඒ තරම්ම මට හුරු දෙයක් නෙවේ නිසා ඒක මට එක විදිහකට වදයක් වුනා.. මොකද පොඩි ඉස්කෝලේ යන කොල්ලොන්ගේ ඉදන් වයසක අංකල්ලා වෙනකල් අයගෙන් මගේ පස්ස බේරගන්න සැහෙන ගේමක් දෙන්න වුනා.. මොකද ඒ ටයිම් එකට සැහෙන ලෝඩ් එකක් බස් එකේ යනවා ඉතින් ගොඩක් වෙලාවට මගේ පස්ස මිරිකන එකයි පස්සට ජැක් ගහන එකයි මට වදයක් වෙලා තිබුනේ.. ඒ වෙලාවට මම ඒ අයට රුව්වාම ඒ මිනිස්සු දැක්කේ නෑ වගේ මට හොදට ජැක් එක ගහගෙන ඉන්නවා..මොකද බස් එකේ ඒ වෙලාවට අයින් වෙන්න ඉඩත් නෑනේ..
ඉතින් හස්බන්ඩ් ගිහින් ටික කාලයක් වෙන නිසා මගේ හැගීම් එහෙමත් ගොඩක් ඇවිස්සිලා තිබුනේ.. හස්බන්ඩ් වැඩිය වැඩදාලා කරන කෙනෙකුත් නෙවේ.. හැබැයි එයාගෙන් විතරයිනේ මම එහෙම දේවල් කරලා තිබුනේ.. ඉතින් ඒ දේවල් මතක් වෙද්දි මට නොදැනීම මගේ රහස් පෙදෙස් එහෙම තෙත් වෙනවා.. ඉතින් ඒ නිසා මගේ ආශාවල් සංසිදුවාගන්න නිල් චිත්‍රපටි බලන්නත් ස්වයං වින්දනයේ යෙදෙන්නත් මම පුරුදු වුනා..
ඉතින් මෙහෙම මාසයක් විතර කාලයක් ගතවුනා.. කලින් මම අකමැති වුනත් මට දැන් ජැක් ගහන එකට ටික ටික මගේ හිත කැමති වෙලා තිබුනේ.. මොකද මම ස්වයං වින්දනය කරන වෙලාවට ඒ දේවල් මතක් කරාම මගේ සතුට තවත් වැඩිවෙලා මාව වෙනම ලෝකෙකට අරගෙන යනවා..
මම ඉස්කෝලෙට යන ටයිම් එකට හැමදාම සෙට් වෙන්නේ එකම බස් එක.. ඉතින් මේ බස් එකේ මට ජැක් එක ගහන අය අතර මට ටිකක් අල්ලලා ගියපු කෙනෙක් හිටියා.. ඒ බස් එකේ කොන්දොස්තර.. එයා ගැන කිව්වොත් එයා අවුරුදු 38 වගේ කෙනෙක්. සාමාන්‍ය උසක් තිබුණ එයා ටිකක් කෙට්ටු කෙනෙක්.. හැබැයි ජැක් එක වදිනකොට තමා තේරෙන්නේ අනිත් දේවල් නම් හොදට මහතට තියෙනවා කියලා.. එයා කරන්නේ බස් එකේ සල්ලි ගන්න එනකොට මම ඉන්න තැනට ඇවිත් තමා මගේ පස්සට ජැක් එක ගහගෙන වටේ ඉන්න අයගෙන් සල්ලි ගන්නේ.. මාත් කලින් අවුල් උනාට පස්සේ එයා ගහන ජැක් එකට ආසා වෙලා හිටියේ හොදටම.. හැබැයි බස් එකේ අනිත් එවුන්ට නම් කොන්දොස්තරව මරාගෙන කන්න හිතිලා ඉන්න ඇති..
ඉතින් මෙහෙම ටික දවසක් යද්දි කොන්දොස්තර ටිකට් එකක එයාගේ නම්බර් එක ලියලා මට දුන්නා.. මාත් එක අරගෙන හවස ගෙදර ගිහින් එයාට මැසේජ් එකක් දැම්මා..ඒ වෙනකොටත් එයාලා වැඩ.. හැබැයි ටිකක් ඉන්න බස් එක දැන් කොළඹ නතර කරනවා ඊට පස්සේ කෝල් එකක් දෙන්නම් කියලා මට මැසේජ් එකක් දැම්මා.. ඉතින් ඊට පස්සේ තමා එයාගෙයි මගෙයි කතාව පටන් ගන්නේ.. එයා තමා මාව දැන් ඉන්න තත්වෙට වෙනස් කලේ..
ඉතින් ඒ හැමදේම ඊලග කොටසින් කියන්නම්..
මතු සම්බන්ධයි.
වල් මල්ලියා 🍆
අලුත් කතාවකට යන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න
(ආතල් එකක් ගන්න ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. බ්ලොග් එකේ එන ඇඩ් වල තත්පර 10ක්වත් අඩුම රැදෙන්න පුලුවන් නම් රැදිලා සපෝර්ට් එකක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා)
තත්පර 10 ඉන්න.
0 Comments