ගමම නිසලව සිටින ගොම්මන් වේලාවක සද්දයක් ඇහෙනවනම් ඇහෙන්නෙ වෙල ඉස්මත්තෙ කෑලෑවට වෙන්න තියෙන මහ නුග යට තියෙන රාධා අම්මගෙ දේවාලෙන් විතරයි. කටුමැටියෙන් වටකළ කුඩා දේවාලෙ ඇති පරණ මලකඩ කාපු පිළිම, රතු තිර, නිතර දැල්වෙන පහන්, සීනු හඬ යාතිකා මංතර හඬ.. මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි සතා සීපාවා ඉඳල ඔිනෙම කෙනෙකුගේ හිත තිගැස්සමකට පත් කරන තරම්.
"රාධම්මා" අමුතුම චරිතයක්.. තාමත් තනිකඩව ඉන්න, හතලිස් පහක් විතර වයසැති ඇය, දේවාලෙ අසලම පොඩි පැලක තනියම ජීවත් වෙනවා. රාධම්මාගේ ගමෙි මහ ගෙදර සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හිටියත් දැන් වසර කීපයක ඉඳලා එයා තනියම ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා.
දේවාල වටා ඇති කුඩා ඉඩමේ වගා කරගෙන කාටවත් අත නොපා ඉන්න එක එයාගෙ හැටියක්. පොඩි කාලෙ ඉඳලම බෙර සද්දෙකට පවා මායමිවෙලා දඟලන කොට මිනිස්සු කතා උනේ රාධම්මාට දේව ආරෑඩයක් තියෙනව කියල.
රාධම්මාගේ පෙනුම හරි අමුතුයි, මහ ගුප්තයි. ඒ වයසෙ ගමෙිම ගෑනු කලුවෙලා කේඩෑරි වෙලා හිටියට රාධම්මාගේ ඇඟ කහපාටට හුරුයි. හරියට තැඹිලි ගෙඩියෙ පාට වගේ. දේවාලෙට පුජා කරන පලතුරුම කාලා රාධම්මා ලස්සනට පාට වැටිලා කියලා ගමේ උං කතා වෙනව මම අහගෙන. ඒ උනාට මූන හරි නපුරු බය හිතෙන පෙනුමක්.
කිසි කෙනෙක් රාධම්මාට ඉහලින් වචනයක් කියන්න බයයි. මහ සද්දන්ත ශරීරයක්.. නිතර රතු සාලුවක් බෙල්ලෙ පටලන් ඉන්න හිංදා රාධම්මගේ විශාල පයෝදර මිනිස්සුන්ගෙ ඇහැ ගැටෙන්නෙ නෑ.
රාධම්මා පලි ගැහුවොත් ඒක සත්තයි කියල ගමේ විතරක් නෙමෙයි අහල ගමිවල පවා ප්රසිද්ධයි. ඒ හිංදම දේවාලෙ පාලුවට තිබුනෙ නෑ, කොහෙන් හරි කව්රු හරි රාධම්මගෙන් පිහිට බලාගෙන දේවාලෙට ආවා. ගෑනු පිරිමි කවුරුත්.
රාධම්මා දේවාලෙ යාතිකා විතරක් නෙමෙයි. සමහර ලෙඩ වලට බෙහෙත් හේත් පවා කරනවා. කොහොමත් රාධම්මගේ පිය පරම්පරාව වෙද පරමිපරාවක්. වාත, සෙම් අමාරු, නෂ්ඨකාම වගෙ ලෙඩ වලට රාධම්මා ප්රසිද්ධයි.
දරුඵල නැති අයත් ගොඩක් වෙලාවට දේවාලෙ හොයාගෙන එනවා. රාධම්මාටම ආවේනික බෙහෙත් ක්රම, වට්ටෝරු, කෙම්ක්රම, මංතර එයාම හොයාගත්ත එව්වා. දේව ආරූඪයෙන් බෙහෙත් කියනවා කියලයි කියන්නෙ.
රාධම්මා දේවාලෙන් පිට කොහෙ හරි යන්නෙ කලාතුරකින්. ඒ යන්නෙත් කාගෙ හරි ගෙදරක ශාන්ති කර්මෙකට විතරයි. සුදු චීත්තෙ ට උඩින් රතු රෙදි කෑල්ලක් පටලවගෙන, සුදු හැට්ටෙ වැහෙන්න සාටකයක් වගෙ රතු රෙදි පටියක් කරේ පටලවගෙන යන රාධම්මා දිහා මිනිස්සු බලං ඉන්නෙ පෙරහැරේ නිලමෙ යනකොට මිනිස්සු බලනවා වගෙ තේසජකින්.
ලඟකදි ඉඳන් පිට ගමක මහ සද්දන්ත පිරිමියෙක් රාධම්මාගේ දේවාලෙට නිතර යනව එනව. වයස හතලිකට කිට්ටු ඒ මිනිහා ගෑනු තුන් හතර දෙනෙක් එක්ක දීග කෑවට ටික කලකින්ම ඒ ගෑනු මේ මිනිහ අත හැරල යනව කියල මිනිස්සු කතා වෙනව. ඒ හිංදම මේ මනුස්සයා නෂ්ඨකාමෙට බෙහෙත් ගන්න රාධම්මා ලඟට යනව ඇති කියලයි මිනිස්සු කතා වූනේ. සමහර වෙලාවට රාධම්මාගේ කුඹුර, දේවාල වටා ඇති ගොඩ ඉඩම මේ මනුස්සයා වැඩ කරනව ගමේ අය දකිනව.
"සිරිසෝම" ඒ මනුස්සයාගෙ නම.
සිරිසෝම උදැල්ල කරේ තියාගෙන නියර දිගේ එනව බලන්න ගමේ තරුණ ගෑනු පවා ගස් පඳුරු අස්සෙ හැංගිලා ඉන්නවා, සරමි කොටයක් විතරක් ඇඳගෙන පපුවෙ මස්ගොබ නැලවෙන මවිල් පිරුණු සද්දන්තයා බලන්න.
සිරිසෝම වගෙ සද්දන්තයෙක් බලන්න එහෙම ගෑනු පොරකන එක අරුමයක්ම නෙවෙයි. මොකද ගමේ හුඟක් පිරිමි තරුණ උං පවා වැඩ කරලම කැහැටු ගැහුනු කේඩෑරි එවුං. මෙච්චර සද්දන්ත මිනිහෙක් දාලා යන ගෑනි මොකාද කියලමයි ගමේ උං ඒ දවස්වල කතාවෙන්නෙම.
සමහර රැයවල් තියෙනවා දේවාලෙ වැටේ හතර සීමා රතු කොඩි වැල් දාපු එහෙම දවසට කාටවත් දේවාල භූමියට ඇතුලට එන්න තහනම්. ඒදවස් වලට දේවාලෙ හතර මායිමේ පස් නොපාගන්න මිනිස්සු වග බලා ගත්තා. හැබැයි මොනව හරි පූජාවකට ලක ලෑස්ති කරපු මිනිස්සුන්ට එදාට දේවාලෙට යන්න අවසර තියෙනවා.
පොඩි කාලෙ ඉඳන්ම රාධම්මාගෙ වැඩ ගැන, දේවාලෙ ගැන කුතුහලයෙන් හිටපු මට මේ පූජා කර්ම ගැන, දේවාලෙ ගැන හොයා බලන්න තිබුනෙ මහ පිපාසාවක්. දේවාලෙ පෙනෙන තෙක් මානයේ අපෙ ගෙදර තිබුණු හිංදම බොහෝ වෙලාවට මගෙ ඇස් නිතර යොමු වෙන තැනක් වෙච්ච එකත් ඒ කුහුලට හේතු වුනා.
දවසක් අමාවක පෝය දවසක ඉර බැහැගෙන යනකොටම රාධම්මගෙ දේවාලෙන් ආපු බෙර සද්දෙ, ගෙජ්ජි සද්දෙ, පන්දමි එලි අද රෑ මොකක්දෝ පූජාවක් තියෙන බවට ඉඟි පල කල නිසා එය කෙසේ හෝ බැලිය යුතු යැයි මට හිතුනා. ඒත් දෙවොල වටා ඇති වැට, සීමා මායිම් ලකුණු කර ඇති ගොප්කොල ආරුක්කු වත්තට ඇතුළු වීමට මගෙ හිත බියක් ඇති කලා.
ඒත් රෑ අට නමය වෙනකොට උත්සන්න වෙන යාතිකා හඩ පන්දම් එලි මගේ කුහුල තවත් වැඩි කල නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල කළුවරේම මම වත්තට පිටින් වැට අයිනෙන්ම දේවාලෙ පැත්තට ගියා.
මම දැක්ක දෙයින් මොහොතකට මා සලිත උනා. දේවාලෙ දොරකඩ ඉස්සරහම පැදුරක් මත වැතිරී සිටින දෑවැන්ත මනුස්සයෙක් ඒ අසලම පන්දමක් අතින් ගත් රාධම්මා මායමෙන් මෙන් පොල් මලක් අතට ගෙන මොකක්දෝ යාතිකාවක් කරන ආකාරය දුරට පේනවා.
ඒත් බිම නිදා සිටින මිනිසා කවුරුන්දැයි හරියට පේන්නෙ නෑ. මම තවත් කිට්ටුවට ගියෙ බිම සිටින මිනිසා කවුරුන්දැයි හොඳින් දැක ගන්න. ඇඟ පුරා තෙල් තවරා බිම අසිහියෙන් මෙන් උඩුමැලිව වැතිරී සිටින ඒ මිනිහා සිරිසෝම බව හඳුනගන්න මට අපහසු උනේ නෑ.
සිරිසෝමගේ කකුල් දෙපස කකුල් තබාගෙන, රතු රෙදි කඩකින් පපුව වසාගෙන, ඔලුව වනමින් යාතිකා කරන රාධම්මාගේ කහපැහැති රන්වන් ශරීරයේ සමහර තැන් නිරාවරණය වෙලා, මට පේනවා විශාල පයෝදර ඉහල පහල වැනෙන විදිය මා සිත් ගත්තා.
කහ පාටින් දිලිසෙන ඒ පයෝදර තරුණ ළඳකට වඩා පුෂ්ටිමත්. රාධම්මා අත තෙල් බඳුනක් මතුරමින් විටින් විට සිරිසෝමගෙ යටි පතුලේ සිට ක්රමයෙන් ඉහලට මිරිකමින් තෙල් ආලේප කරගෙන එන ඇය කලවා මිරිකමින් සිරිසෝමගෙ ඉනේ රඳවාගෙන හිටි කෙටි අමුඩය සැණකින් ගලවා වීසි කරේ වියරුවෙන් වගේ.
තම කකුල් දෙපසට තබා සිරිසෝමගෙ කලවා මත තට්ටම් වලින් හිඳගත් රාධම්මා තම දෙඅතින්ම බඳුනෙන් තෙල් අල්ලට ගෙන සිරිසෝමගෙ කලවා තෙක් දිග දෑවැන්ත අපුාණික ලිංගය සෙමෙන් පිරිමදිමින් එය ප්රාණවත් කිරීමට උත්සාහ කරනවා.
සිරිසෝම තාමත් අසිහියෙන් මෙන් උඩුමැලිව පැදුරෙ වැතිරී ඉන්නවා. සිරිසෝමගෙ පුරුෂ ලිංගය දිහා කෑදරව බලාගෙන තෙල් ආලේප කරන රාධම්මාගේ පයෝදර දැන් වේගෙන් උස් පහත් වෙනවා. බිම වාඩිවී සිටින බැවින් කොට චීත්තෙන් නිරාවරණය වූ රාධම්මාගේ කහ පැහැති විශාල කලවා මගේ නෙත් පැහැර ගත්තා.
පන්දම් එලියට දිලිසෙන තෙල් ගාපු සිරිසෝමගෙ ඇඟ මට දැන් හොඳට පේනවා. රාධම්මාගෙ දෑතට හසුව මිරිකෙන සිරිසෝමගෙ අප්රාණික රහසඟ බලා ඉද්දිම ටිකෙන් ටික ප්රාණවත් වෙනවා. එය නම් විශ්මිත දසුනක් මා මීට පෙර එවැනි විශාල පුරුෂ ලිංගයක් දැක තිබුනෙ නෑ.
එකපාරටම වියරුවෙන් මෙන් නැගී සිටි රාධම්මා එතෙක් තම පියවුරු වසාගෙන සිටි රතු රෙද්ද විසිකලේ රන් පැහැති විශාල පයෝදර පැද්දෙමින් එලියට පනින ගමන්. රාධම්මාගේ වියරු හැසිරීම බල ඉන්නට බය හිතෙන තරමට සිදුවීමක් උනත් විටින් විට නිරුවත්වෙන ඒ කහ පාටට දිලිසෙන පිරුණු නිරුවත මා නෙත පිනවනව.
නිසොල්මනේ පැදුරෙ වැතිරී ඉන්න සිරිසෝම ගැස්සි ගැස්සි දඟලන අතරෙ රාධම්මාගේ දෑතට හිරවුනු සිරිසෝමගෙ යෝධ ලිංගය දෑවැන්ත නාග රාජයෙකු කෝපව පෙනය විදහාලන්නාක්මෙන් පන ගහනව. අතක වැලමිට ළඟ සිට ඇඟිලි කෙලවර දක්වා තරමෙි දිගකින් දෑතින්ම ඇල්ලිය හැකි මහතකින් යුතු ඒ දෑවැන්ත පුරුෂ ලිංගය රාධම්මාගේ දෑතට මැදිව තෙල් වලට දිලිසෙමින් බිම සිටුවූ පොල් උලක් සේ ඈතට දිස් වෙනවා.
සිරිසෝමගෙ ඇඟමතින් එකවරම නැගී සිටි රාධම්මා මෙතෙක් තම කය වසා සිටි රතුපැහැ චීත්තෙ ගලවලා විසි කරේ සම්පුර්ණයෙන් නිරුවත් වෙමින්. රන් පැහැති පිරුණු තට්ටම් තෙල් ගෑවිලා දිලිසෙනවා වටකුරු විශාල කලවා පිරුණු පියවුරු මෙච්චරකල් කිසිම දවසක කවුරුවත් දැකල නැති දසුනකින් මම මත්වෙලා ඒ රන්වන් ඇඟ බලා ඉන්නට බැරි තරමි කාමුකයි.
සිරිසෝමගෙ දෑවැන්ත පුරුෂ ලිංගය දිහා කෑදරව මොහොතක් බලාගෙන හිටි රාධම්මා තම අත රැඳි තෙල් බාජනෙන් අතට හලාගත් තෙල් අහුරක් මවිල් වලින් වැසී ගිය තම යෝනියේ උලාගත්තේ සිරිසෝමගෙ බඩ දෙපැත්තට කකුල් දාගෙන හිටගනිමින් එසැනින් සීරුවට අතකින් සිරිසෝමගෙ ලිංගය අල්ලගෙන තම යෝනි විවරයට තබා වාඩිවුනේ සිරිසෝම ගැස්සිලා දඟලන ගමන්.
දඟලන සිරිසෝමගෙ දෑත් තම දෑතින්ම තද කරගත් රාධම්මා ඒ දෑවැන්ත පුරුෂ ලිංගය මත තට්ටම් ගස්සමින්, පද්දමින් ඉහල පහල ගියේ ආවේශ වෙලා වාගේ. රාධම්මාගෙ විශාල තට්ටමි ලතාවට පැද්දෙමින් සිරිසෝමගෙ කලවා මත වැදෙන තග්.. තග්.. සද්දය නිහඬ පරිසරයට දෝංකාර දෙනවා. ඒ විශාල පියවුරු සිරිසෝමගෙ මූන මත වැතිරිලා. මගේ සියොලඟ දාඩිය දාලා ඇඟ ගිනියමි වෙලා.
ඒ දසුන බලා ඉන්නට මා ඇස් පිං කර ඇති තරම්. අඩ හෝරාවක් විතර එහෙම දඟලපු රාධම්මා සිරිසෝමගෙ ඇඟෙන් ඈත්වුනේ දහදිය පෙරාගෙන. සිරිසෝම කකුල් උස්සගෙන මහ හයියෙන් කෙඳිරිගානවා. සිරිසෝමගෙ කෙදිරිලි සද්දෙ සද්දෙ එන්න එන්න වැඩි වෙනවා.
රාධම්මා සිරිසෝමගෙ දණහිස් මත වාඩිවී දෑතින්ම සිරිසෝමගෙ රහසඟ ගෙන වේගෙන් උඩට පල්ලෙහාට කරනවා. සැනෙකින් වතුර මලක් සිරකර මුදා හැරියා වාගේ සිරිසෝමගෙ ලිංගයෙන් ධාතු විද්දේ රාධම්මා නහවගෙන. සිරිසෝමගෙ කෑ ගැහිල්ල දිගු කාලයක් වේදනාකාරිව තිබූ විෂරයක් පලා අයින් කරා සේ සැනසුමක් දෙන කෙඳිරියක්. කුඩා බාල්දියකට පිරෙන තරමේ පිටවුනු සිරිසෝමගෙ ධාතු අවසන් බිංදුව දක්වා රාධම්මා තම අතින් පද්දා පිටකලේ ආසාවෙන් ලිංගය දෙසම නෙත් තියාගෙනමයි.
"හ්ම් සිරිසෝම ඔන්න උඹෙ නෂ්ඨකාමෙට ප්රතිකාරෙ හරි. උඹ වගෙ පිරිමි ඇඟක් මම මීට කලින් දැකල නෑ බං මට ඉරිසියයි උඹ ගැන"
රාධම්මා හෙලුවෙන්ම සිරිසෝම ළඟ ඉඳගෙන ලිංගය අතගාන ගමන් හැඟිම්බරව කියනවා. සද්දන්ත සිරිසෝම තවමත් පැදුරෙ නිරුවතින්ම වැතිරීගෙන තමා අසලම තවමත් නිරුවතින්ම ඉඳගෙන ඉන්න රාධම්මට දෑත් එකතුකරගෙන වැඳගෙන.
"මගෙ දෙයියෝ උඹ මාව ඇත්තටම පිරිමියෙක් කලා. මගෙ අම්මා.. මම කොච්චර ගෑනුංගෙන් නව නිංගරහ විඳලා ඇද්ද දෙයියෝ.. මම උඹට ජිවිත කාලෙම කඹුරන්නම් මගෙ අම්මා.. උඹට පිං මගෙ දෙයියෝ.."
සිරිසෝම රාධම්මා බදාගෙන පිස්සුවෙන් වගෙ ඉඹින්නෙ සතුට වාවගන්න බැරුව. ටිකකින් දෙන්නම හෙලුවෙන්ම ගියෙ වත්ත කෙලවර ලිඳට. සිරිසෝමගෙ ලිංගය දනිහට වදින තරමි දිගයි. දෙන්නම සීතල වතුරෙන් නාගෙන පැල ඇතුලට ගියේ මධුසමය ගත කරන්න යන ජෝඩුවක් යන්නා වාගේ.
මම ගෙදර ආවෙ පාන්දර යාමේ තවමත් මට හිතාගන්නවත් බැරි විදියට ඇඟේ රස්නෙ වැඩිවෙන්නෙ එදා රාධම්මාගේ රන්වන් පැහැ නිරුවත් ඇඟ. මගෙ හිතේ හොල්මන් කරන හිංදා. ඊට පස්සෙ සිරිසෝම කවදාවත් ඒ පැල දාලා ගියෙ නෑ. රාධම්මාගේ වතුපිටිවල වැඩ කරගෙන සිරිසෝම හිටියෙ ලොවක් දිනූ එකෙකු වගේ හැබැයි රාධම්මා සිරිසෝමට එකම එක තහනමක් දැමිමා. කවදාවත් ගමෙි කිසිම ගෑනියෙක් එක්ක නිදි වදින්න තහනමි කලා. රාධම්මා දන්නවා ඒ සතුට වෙන කවුරු හරි ගත්තොත් සිරිසෝම අත් නොහරින බව.
"ජිවිත කාලෙම මං උඹට කඹුරනවා මගෙ අම්මා.."
තාමත් ඒ වචන මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙනවා.
අලුත් කතාවකට යන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න
තත්පර 15 ඉන්න.
0 Comments