මගේ නම සමන්ති...මම තමා මේ කතාවේ කතා නායිකාව.. මට අවුරුදු 48ක් වෙනවා.. මම බබාලා 2ක් ගේ අම්මා කෙනෙක්.. ලොකු දුව සාමාන්‍ය පෙළ කරනවා... පොඩි දුව තාම 6 වසරේ.. මගේ මහත්තයා කරන්නේ කපු වැඩ.. මංගල යෝජනා හොයන, ඉඩම් වාහනා බ්‍රෝකර් වගේ වැඩ තමා එයා කරන්නේ.. ඉතිං අපි මාසෙට වියදම ගැට ගහා ගත්තාට අපිට අඩු පාඩු ගොඩාක් තිබුනා.. ඒකයි මම තීරනය කරේ රස්සාවට යන්න...
මම ඉස්සෙල්ලාම ගියේ ආයුර්වේද පංචකර්ම කරනවා කියලා තිබුන තැනකට..8 පංතියට විතරක් ඉගෙන ගෙන හිටියට පෙනුමෙන් අඩු පාඩුවක් නැති නිසා එතන නෝනා මාව රස්සවට ගත්තා.. මම තිබුනේ එන මහත්වරුංට තේ හදලා අස් පස් කරගන්න...මාසෙට 15000ක් මට දෙන්නම් කිව්වා..
මමත් පහුවදා ඉඳලාම රස්සාවට ගියා.. එන කට්ටියත් හොඳයි.. ඉන්න අයත් හොඳයි මටත් නිදහසේ රස්සාව කරන්න තිබ්බේ.. එ නිසා මටත් ප්‍රශ්නය වුනේ නෑ.. ඒත් මම කවදාවත් සම්බාහන කරන පැත්තට ගිහින් තිබ්බේ නෑ.. ඉවර වුනාම ගිහින් අස් කරනවා ඒත් කවදාවත් ඒවා කරනවා දැකලා නෑ.
දවසක් අපේ මිස් මට කිව්වා හදිස්සියක් උනොත් මසාජ් එකක් කරන්න පුලුවන් ද කියලා.. මමත් හා කිව්වා..මිස් මට ඊට පස්සේ නිදහස් හැම වෙලේම කියලා දුන්නා කරන විදිහ.. මමත් ගොඩක් ආසාවෙන් ඉගෙනගත්තා.. ඊට පස්සේ මිස් මට කිව්වා අනිත් ගෑනු ළමයිවගේ ම ස්කර්ට් එකත් බොත්තම් තියෙන බ්ලවුස් එකයි අඳින්න කියලා..
ඔහොම ටික දවසක් ගියා.. දවසක් මිස් මට කිව්වා සමන්ති අද ඔයා මසාජ් එකක් දාන්න ලෑස්ති වෙන්න කියලා.. මමත් හා කිව්වා.. හවස 5ට විතර මිස් මට කිව්වා අර රූම් එකේ ඉන්න මහත්තයාට ට්‍රීට්මන්ට් පටන් ගන්න කියලා.. මම රූම් එකට ගියා.. අවුරුදු 25ක විතර පොඩි කොල්ලෙක් ඉන්නේ.. ඉනෙන් පහලට පොඩි ටවල් එකක් ඇඳගෙන හාන්සි වෙලා ඉන්නවා..
මම ලඟට ගිහින් මහත්තයාට කතා කරලා ට්‍රීට්මන්ට් පටන් ගත්තා..ෆුල්ල් බොඩි මසාජ් එකක් තිබුනේ... මසාජ් එක ඉවර වෙලා මම හරි මහත්තයා කිව්වාම කිව්වා මසාජ් කරන්න ඕනේම දේ කරේ නෑ නේ කියලා.. මම ඇහුවා ඇයි මහත්තයා මට මොකක්ද මග ඇරුනේ කියලා.. මට ටවල් එක පෙන්නලා මේ අස්සේ තියෙන කෙනා මසාජ් කරන් නැද්ද ඇහුවා.. මගේ අතේ තිබ්බ ට්‍රේ එකත් වැටුනා ඒක අහපු පාර..
මම බය වෙලා ගියා.. එතකොට ඇහුවා මගෙන් ඇයි බය වෙලා මීට කලින් කරලා නැද්ද කියලා.. මම නෑ කිව්වා.. එහෙනම් බය නැතුව එන්න මම කියලා දෙන්නම් කිව්වා.. මම කිව්වා මම මිස් ගෙන් අහලා එන්නම් කියලා.. මෙයා කිව්වා මේක වෙනම කරන්නේ අපි මේකට වෙනම 700ක් දෙනවා කියලා. ඒත් මම අදි මදි කරා.. මේ කොල්ලා කිව්වා හරි 1000ක් ම දෙන්නම් එන්නකො කියලා.. මම හිත හදාගෙන ලඟට ගියා.. ගිහින් ඉස්සෙලාම ටවල් එක උඩින් මගේ එක අත ගාන්න කිව්වා.. මම අත ගෑවා.. මේ පොඩි කොල්ලාගේ ඇඟේ තරමට නෙමෙයි මුගේ පොල්ලා.. සීනී කූරක් වගේ තිබ්බ එක අත ගාද්දි මෝල් ගහ වගේ වුනා.. ටවල් එක උඩින් ඉස්සිලා.. ඊට පස්සෙ මට කිව්වා තෙල් ටිකක් දාලා හොඳට මසාජ් කරන්න කියලා. මම ටවල් එක අයින් කරා.. පොල්ල දැක්කාම මගේ නංගි නිකං ම තෙත් වෙලා ගියා.
තත්පර 20 ඉන්න.